Wild Freaks
Volver al pódcast

භූ තැටි | Plate Tectonics 101

1 h 1 min

Wild Freaks භූ තැටි | Plate Tectonics 101 Listo para escuchar
0:00 1 h 1 min

Descripción del episodio

භූ තැටි | Plate Tectonics 101 සුනාමි, භූමි කම්පා, ගිනිකඳු අතිවෙන්න හේතුව මොකක්ද? හිමාල කඳුවැටිය, මරියානා ආගාධය වගේ ඒවා හැදුනෙ කොහොමද? මොකක්ද මේ තැටි භූකාරක නියමය? ඇමෙරිකාවට ළගදීම සැන්-ඇන්ඩ්‍රියාවට බායි කියන්න වෙයිද? මේ දවස් වල නිතර අහන්න හම්බෙන භූමි කම්පා වල ඇත්ත නැත්ත එක්ක පටන් ගමු 5th season එක. WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Music: Ending: Take Me to Church (Hozier) - Cover by Grace Gaustad