ගෙදර ඉදන් ඉගෙන ගෙන නිවාඩුව ඉවර වෙද්දි උගත් මනුස්සයෙක් වෙමුද සහ අද දවසේ (මැයි 01) වැදගත් කම.... Lets be an educated person by learning while at home and importance of today ( 01st of May) !
මේ දිර්ඝ නිවාඩුව ප්‍රයෝජනයට ගෙන දැනුම වර්ධනය කරගැනීමට උපාංග කිහිපයක් හා මැයි 01 සෑදුනු ආකරය සහ අද ලංකාවේ සමරන ආකාරය. Tools to improve your knowledge by using this big vacation and reason...